06:33 am - Tuesday 18 June 2013
  1. අපි හමුදුරුවනේ, දේශපාලන පක්ෂවත්, නිදහස උදාකරගත් දින සිට අපිවම රවටමින් රට කෑ දේශපාලුවන්වත් වැඩක් නැහැ. අපි දන්නවා ඔබ වහන්සේලා පමණක් අවංකවම මේ රටට, ජාතියට ආදරය කරන්නේ කියලා. ඉතිහාසය පුරාවට මේ බුදුදහම අපට උරුමකරදීමට ඔබවහන්සේලා කළ ජීවිත පරිත්‍යාගයත්, කැපකිරීම් සියල්ලත් අපි දන්නවා. ඔබවහන්සේලා කියන්නේ යම් දෙයක් වේද, අප එය හදවතින් දිවි පරදුවට තබමින් පිළිගන්නවා, භාරගන්නවා. ඇත්තෙන්ම අපි ජාතියට විනකටින, අපිවම කන, අපේම පාහර දේශපාලුවන්ට අඹමල් රේණුවක් වත් අපි ගැන කැක්කුමක් නැති බව පැහැදිලියි. උන් තමා අපේම මාරයින්. ඔය බදුල්ලේම ඉන්න ගෑනු ප්‍රේතයෙකු වූ නිමල් සිරිපාලයා ඉන් එකෙක්. ඔය සල්ලාලයා ඡන්ද ගන්න ආවේ, උපාසක මහත්මයා වගේ. ඒත් මූ දැන් කරන වැඩයි, කඩේ යන්නෙයි හම්බයින්ට. අපේ ආගම ගැන ජාතිය ගැන හාමුදුරුවන් කථා කරනග්කොට පාදඩ සුනඛයින් ජාතිවාදය, ආගම් වාදය අවුස්සනවා කියලා බුරනවා. වරෙල්ලකෝ ලබන පාර... පර බල්ලෝ. Suresh, Badulla.
  2. Execellent reverend sir....we expect huge alliance for the next election to protect our heritage.. rohan
  3. අති විශිෂ්ටයි අපෙ හාමුදුරුවනේ! ඔබ වහන්සේට ජාති ජාතිත් පින් මේ රට දැය වෙනුවෙන් කරන පුණ්‍යකර්මයට. සාදු! සාදු!! සාදු!!! නුවන් චාමර, කෑගල්ල
  4. පුරවැසියෙකු සතු නොවන ජාතිකයක් පමණක් සතුවන සුවිශේෂී අයිතීන් හතරක් වන බවත්, ඒවා මෙරට උරුමක්කරුවන් වන සිංහල ජාතිය දැනගතයුතු වන බවත්, ඒවා නම් ඉතිහාසයට ඇති අයිතිය, ශිෂ්ටාචාරයට ඇති අයිතිය, සම්පූර්ණයෙන්ම රටට ඇති අයිතිය සහ ජාතික තීරණ ගැනීමට ඇති අයිතිය යන කරුණුයි. ජාතියක් සතු වන මෙම සුවිශේෂි අයිතීන් කිසිවෙකුට නොසලකා කටයුතු කර නොහැකි බවත්, එම අයිතීන් කිසිවෙකුට උල්ලංඝනය කර නොහැකි බවත් මතක තබා ගතයුතුයි. S.K. Ranjith
  5. ඇත්තම කියනවා නම් "දසුන් මදුෂාන්" කියන්නේ මෙච්චර කාලයකට විශිෂ්ට දක්ෂතා තුලින් සුපර් ස්ටාර් වෙච්ච එල කොල්ලෙක්. මේ කොල්ලටත් මඩගහන්නවා මමත් දැක්කා. මේ කියන විදියට ඒ පක්කිලි වැඩේ කරේ රුවන් ෆැර්ඩිනැස් කියන අනුන්ගේ කුණු කකා, මඩ කෙලින ඒකා තමා. ඒකේ දෙකක් නැහැ. ඌගේ "මිරර්" එකෙයි, "ඉන්ඩිපෙන්ඩන්ට්" එකෙක් තමා දසුන්ගේ ඉස්කෝලෙත් ඈදගෙන මඩ ගහලා තියෙනවා දැක්කේ. දසුන් මල්ලී, ඔයා ඕවා ගනන් ගන්න එපා. ඒ ඌගේ හැටි. ඌ කන්නේ ගූ, විකිණන්නේ මඩ. any way අපි ඔයාට සුභ පතනවා! සිරසේ ශිහාන් මිහිරන්ගෙන් පස්සේ ඊට ගොඩාක් ඉදිරියට ගිහින් බිහිවුනු අති විශිෂ්ට සුපිරි තරුවක් ඔයා. All the Best Dasun! Tharusha
  6. මට පෙනෙන ආකාරයට අද වන විට බුදු දහම විනාශ මුඛය කරා ගෙන යන්නේ චීවර ධාරීන්මය. දායකයන් වශයෙන් ගිහියන් විශාල කැප කිරීමක් සිදු කරමින් සිටින නමුත් නිවැරදි බුදු බණ, ධර්මය දේශනා කරන සංඝයා වහන්සේලා ඉතාම අල්පය. වත්මන් චීවර ධාරීන් බහුතරයක් බුදු දහමේ හරය තේරුම් නොගෙන සේම සමාජ යථාර්තයන් තේරුම් නොගෙන බුදු දහම විකෘති කිරීමට අර අදිමින් සිටිති. බුදුරදුන්ගේ නම විකුණමින් අවස්ථාවාදී පටු දේශපාලන වාසි ලබා ගැනීමටත්, සිංහල බෞද්ධ නමින් බුදුරදුන් සිංහලයන්ට පමණක් අයිති වස්තුවක් ලෙසත් සලකමින් කොහේදෝ යන මිත්‍යා දෘෂ්ටික අදහස් මෙරට බෞද්ධ ධර්මය අදහන අනුගාමිකයන්ට දේශනා කරමින් යයි. මට නම් දැනෙන්නේ බුදු දහම යලි කියැවීමටත්, දුසිල් භික්ෂුන් සසුනෙන් නෙරපීමට හෝ යලි ධර්මය උගන්වා සසුන්ගත කිරීමට නව ධර්ම සංගායනාවක් පැවැත්වීම අවශ්‍යය බවය. asa

අධ්‍යාපන

වත්මන් ආණ්ඩුව දේශපේ‍්‍රමය, දේශහිතෛෂීත්වය, ගොනු කරගනිමින් ගමේ ජනතාවගේ ගුණ සුවඳ හඳුනනවා යයි කියමින් කර වටේ කුරහන් සාටකය ඔතා ගනිමින් අධ්‍යාපනය බරපතළ ව්‍ය...

විශේෂාංග

කටාරයේ මූලධර්මවාදී ආධ්‍යාත්මික නායකයකු වන “යූසුෆ් අල් කර්දාවි” ගේ උපදෙස් මත ඔහුගේ ප්‍රධාන අනුගාමිකයකු වන ඉනාමුල්ලා නැමැත්තෙකුගේ මූලිකත්වයෙ...

affiliate_link

විදේශීය

අමෙරිකාවේ බෝම්බ 2ක් පුපුරා යයි; ප්‍රහාරය පිටුපස ඉස්ලාම් අන්තවාදී ත්‍රස්තවාදීන්..?

බොස්ටන් මැරතන් ධාවන තරඟය අතරතුර ඇතිවූ බෝම්බ ප්‍රහාර 3 හෙතුකොට ගෙන තිදෙනෙකු ජීවිතක්ෂයට පත් වේ ඇති අතර...

16.04.2013 | 0 comments
පළමුවැනි ෆ්‍රැන්සිස්‌ නමින් නව පාප්තුමෝ පදවිප්‍රාප්ත වෙති

ආර්ජන්ටියානු ජාතික ශුද්ධෝත්තම පළමු වන ෆ්‍රැන්සිස්‌ පාප්වහන්සේ පත්වීමෙන් පසු වතිකානුවේ සිස්‌ටයින් දේව...

15.03.2013 | 0 comments
තවත් ඇමෙරිකානු විරෝධියෙකු වූ හියුගෝ චාවේසුත් සදහටම සමුගනී

දැඩි ඇමෙරිකානු විරෝධී පාලකයෙකු වූ වෙනිසියුලානු ජනාධිපති හියුගෝ චාවේස් කලක සිට පිළිකා රෝගයෙන් පීඩා වි...

06.03.2013 | 0 comments

දේශපාලන

දහතුන්වන සංශෝධනය  මුළුමනින්ම අහෝසි කළ යුතුයි – අනුර කුමාර දිසානායක

දහතුන් වැනි ව්‍යවස්‌ථා සංශෝධනය මේ දිනවල වඩාත් කතාබහට ලක්‌ව ඇති මාතෘකාවකි. ඒ පිළිබඳවත්, විශ්වවිද්‍යාල...

16.06.2013 | 0 comments
කුරුටුගාමීන් ජීනිවා සටනත් පාවාදෙයි; ඊනියා ව්‍යාපාරය රට ලේ විලක් වනතුරු සිහින දකී

ජනතා විමුක්ති පෙරමුණට 1994 දී ඉතා සූක්ෂ්ම ලෙස යළි එක් වී එම පක්ෂයේ දේශපාලන ගමන ඉතා සැලසුම් සහගතව වෙන...

04.03.2013 | 0 comments
හැමතැනින්ම එලියට එන්නේ හංසයාට ගහපු ජන්ද පත්‍රිකා විතරයිනේ.. කෝ අනිත් උන්ට ගහපුවා..?

2010 ජනාධිපතිවරණයේදී ජෙනරාල් ෆොන්සේකාට හංසයා ලකුණු ඉදිරියෙන් ඡන්දය දුන් ඡන්ද පත්‍රිකා තොගයක් පසුගියද...

05.02.2013 | 0 comments

නිදහසේ වියමන

ඉන්ද්‍රරත්න හිමි සහ කැලෑ උණ

සිංහල, බෞද්ධ භික්ෂූන් වහන‍්සේ නමක් ශ්‍රී දළඳා මාලිගය ඉදිරිපිට දී සිරුරට පැට්‍රල් හලා ගෙන සියදිවි නසා...

29.05.2013 | 0 comments
යුද ගිනි නිවී ඇරඹුණු විරසකය තුළ හෙට දවසේ අභියෝගය.. (ඔබ නොදුටු ඇසින්)

අප සදාදරණීය මාතෲ භූමිය වෙලාගත් 30 වසරක යුද්ධය නිමාවනු දැකීම අපට සිහිනයක් පමණක් වී තිබුණි. ඒත් ඒ සිහි...

18.05.2013 | 0 comments
පවුල් සංස්ථාවේ දෙදරා යෑම නිසා දින දින ඉහළ යන දික්‌කසාදය..

කොළඹ විශ්වවිද්‍යාලයීය මාධ්‍ය අංශය මගින් විවාහය පිළිබඳව කරන ලද සමීක්‍ෂණ වාර්තාවක්‌ පසුගියදා එළිදැක්‌ව...

16.05.2013 | 0 comments

සොබා දහම

වනාන්තර අක්කර 30,000 ක් වැනසීමට මහවැලි අධිකාරියට පවරයි

පදවිය වන රක්ෂිතයට අයත් හෙක්ටයාර 12,900 ක් (අක්කර 31875 ක්) ඉවත් කර ජනතාව පදිංචි කිරීම සඳහා මහවැලි අධ...

12.05.2013 | 0 comments
රාජපක්ෂලා ශ්‍රී පතුලත් වනසන්නට සැරසේ: සමනල කඳු මුදුනේ හෙලිකොප්ටර් අංගනයක්!

සමනල කඳු මුදුන ආශ‍්‍රිතව ඇහැලකණුව ප‍්‍රදේශයේ හෙලිකොප්ටර් ගොඩබෑමේ අංගනයක් ඉදිකිරීමට රත්නපුර සමන් දේවා...

22.02.2013 | 0 comments
පරිසර සමතුලිතතාවය බිඳීයාමෙන් රටේ අනාගතය දැඩි අනතුරක

පරිසරයේ සමතුලිතතාව පවත්වාගෙන යෑමට අවශ්‍ය වනාන්තර ප්‍රතිශතය එනම්, මුළු බිම් ප්‍රමාණයෙන් තුනෙන් එකක ප්...

28.10.2012 | 0 comments

මව්බිමට දැක්මක්

බොදු බල සේනා හෙළිදරව් කළ, එහෙත් ඔබට මාධ්‍යයෙන් නොඇසෙන ඔබ දැනගත යුතු ඇත්ත

කටාරයේ මූලධර්මවාදී ආධ්‍යාත්මික නායකයකු වන “යූසුෆ් අල් කර්දාවි” ගේ උපදෙස් මත ඔහුගේ ප්‍රධා...

11.06.2013 | 0 comments
ඉවසුවා ඇති..උලමා ආණ්ඩුවත් රටට්ටලා.. හලාල් සටන දිගටම..ගැලූ කෑගලු ජනගඟ ඉදිරියේ ගිඟුම් දුන් සිංහ හඬ

අපි හලාල් වලට පහුගිය කාලේ විරුද්ධ වුණා. අපි දළදා හාමුදුරුවෝ ළගට ගිහල්ලා දළදා හාමුදුරුවන්ගේ නාමයෙන් හ...

13.05.2013 | 0 comments
බොදු බල සේනා වටා ජනතාව පෙළගැසෙද්දී, ත්‍රස්තවාදයට උඩගෙඩි දෙන්නන් ලේබල් සොයයි

මෙම විශේෂිත ලිපිය අප ඔබ වෙත ඉදිරිපත් කරනු ලබන්නේ, කිසිදු සංවිධානයකට හෝ පුද්ගලයෙකුට සුදුහුණුගෑමේ අරමු...

24.04.2013 | 0 comments
AU$500 mobile casino Find out why so many people agree that Australia Casino is the standard bearer Get up to AU$500 FREE! Visit JackpotCity's Australian iPad Casino - Enjoy the online casino The pokie software companies listed below all offer you the ability to play land
410093 likes · 3042 talking about this.
beste online slots $1,200 Bonus; Great rewards program; Over 500 casino
They have a good choice of the most popular games.
Online Casinos Deutschland Because of Canada's rapidly growing Canadian online casino player base, more

If you want to play slots in a good slots casino, then you shouldn't look any further. online casino No download required.
See our exciting Top 5 Online Pokies and Casinos
beste Online Casinos unless The